ADA
www.ada.lk
2025 සැප්තැම්බර් මස 16 වන අඟහරුවාදා
චීනය විසින් ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවල විවිධ ව්‍යාපෘති රාශියක් ක්‍රියාත්මක කරමින් සිටියි. මේ අතරින් කොළඹ නගරය ප්‍රධාන තැනක් ගනි. කොළඹ නගරයේ චීන ජාතිකයන් සංඛ්‍යාව වැඩිවන වන විට කොළඹ නගරයේ සිදුවන පරිවර්තනය මෙසේ කැමරාවක සටහන් විය.
ඡායාරූප - ශෙහාන් ගුණසේකර
popular news
පළාත් සභා මැතිවරණය පැවැත්වීමට සූදානම්
පෞද්ගලික හා ලංගම බස් දෙක රෙස් යයි
පාකිස්තාන ක්‍රීඩකයන්ට අතට අත දීම ඉන්දියාව ප්‍රතික්ෂේප කරයි
පිළියන්දල මධ්‍ය විද්‍යාලයට පාර්ලිමේන්තුව ලබාදෙයි
ලැප්ටොප් පරිගණකයක් නොදුන් නිසා විශෙෂඥ වෛද්‍යවරයාගේ පුතා දිවි නසාගෙන
කටුනායකට ගුවනින් ආපු සර්පයෝ
janatha anura UAE Tuesday, 04 September 2018 09:28 AM
සම්බාහන ආයතනය හැර අනෙක්ව ප්‍රශ්නයක් නොවේ අපි මෙහෙ ලක්ෂ තුනහමාරක් විතර ඉන්නවා අපි රස්සාව කරනවා අපි ආක්රමිකයන් කියා සලකන්නේ ,අමතන්නේ නැහැ
Reply : 0 3
laka Tuesday, 04 September 2018 12:32 PM
අපි ආක්‍රමණය කරන්නේ නැති ජාතියක් . අපි අනුන්ට ගරු කරනවා එත් ඉන්දීය , චීන අය වැඩි රට ඉවරයිඑ. බස් වල එහා කෙලවරේ ඉන්න කෙනාට කගහනවා කිසි විනයක් නැති ජාතියක්
Reply : 1 2
ravi Tuesday, 04 September 2018 12:51 PM
මේකට හේතුව තමයි ... අපේ රටේ කොච්චර "පණ්ඩිතයෝ " හිටියත් ..හරි හැටි විදිහට .. ගෙයක් ..දොරක් .. පාරක් .. පාලමක් .. හදාගන්න දැනීමක් නැතිකම ..! සහ හොරකම
Reply : 1 4
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd