චීනයෙන් තවත් පරිත්‍යාග රැගත් ගුවන් යානයක් කටුනායකට
- 13 05 2020
- 11:51
- {{hitsCtrl.values.hits}} views
- රුවන් කාශ්‍යප
ශ්‍රී ලංකාවේ කොවිඩ් සටනට චීනය අඛණ්ඩව දක්වන සහායට සමගාවීම තවත් වෛද්‍ය සැපයුම් රැගත් ගුවන් යානයක් අද පෙරවරුවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බස්සවා තිබේ.
චීනයේ ආරක්ෂක අංශයන්ට අයත් Y20 වර්ගයේ විශේෂ ගුවන් යානයකින් මෙම වෛද්‍ය සැපයුම් තොගය කටුනායකට රැගෙන ආවේය.




popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
