ඝාතනය වු රත්ගම ව්‍යාපාරිකයින්ගේ පවුල් වලට ජනපතිගෙන් මුල්‍යාධාර
ඝාතනයට ලක් වූ රත්ගම ව්‍යාපාරිකයන් දෙදෙනාගේ පවුල්වල අභිවෘද්ධිය වෙනුවෙන් සහ දරුවන්ගේ ඉදිරි අධ්‍යාපන කටයුතු වෙනුවෙන් මුදල් පරිත්‍යාගයක් සිදු කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් අද (06) දහවල් ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.
තම දරුවන් සමඟ ජනාධිපති කාර්යාලය වෙත පැමිණි එම ව්‍යාපාරිකයන්ගේ භාර්යාවන් දෙදෙනා ජනාධිපතිතුමා හමු වූ අතර, ඔවුන්ගේ තොරතුරු විමසු ජනාධිපතිතුමා එම පවුල්වල අභිවෘද්ධිය සහ දරුවන්ගේ ඉදිරි අධ්‍යාපන කටයුතු වෙනුවෙන් මෙම මුදල් පරිත්‍යාග පිළිගැන්වීම සිදු කරන ලදි.


-
chathuri Wednesday, 06 March 2019 10:14 PM
ඊට. වැඩිය. හොඳයි. නරුම පොලිස් කාරයින්ගේ වැටුප් මෙම පවුල් දෙක. අතර බෙදීයන. ආකාරයේ. වැඩක්. කෙරුවනම් උන්ටත් දරු පවුල් ඉන්නවනම්. මෙවැනි. තිරිසන්. වැඩ. කරන්නේ නැහැනේ
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
