ජනපතිවරයාට හා ආණ්ඩුවට විරෝධය දක්වමින් ජනතාව විසින් ඊයේ ආරම්භ කළ විරෝධතා ව්‍යාපාරය තවදුරටත් ක්‍රියාත්මක වෙමින් පවතී. අද පෙරවරුවේ කොළඹ නගරයට දැඩි වර්ෂාවක් පතිත වුවත් තවමත් විරෝධතාකරුවන්ගෙන් පිරිසක් ජනපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක නිරත වෙමින් සිටියි.