ගෝඨා යන්නේ නෑ - හරීන්
ජනපති ඉවත් නොවන බවත් ඔහු යැවීමට ක්‍රමයක් නොමැති බවත් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවැසීය. අමාත්‍යධුරය භාර ගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පැවැසීය.
"ගෝඨා යන්නේ නෑ. යවන්න පුළුවන් ක්‍රමයක් කියන්න. කරන්න පුළුවන් එකම දේ මකරගේ කටට ගිහින් මේක වෙනස් කරන එක. වොයිස් කට් දීලා නෙමෙයි. ආණ්ඩුව පෙරළන්න අපි ඒ දේ කළා. නමුත් දැන් ආණ්ඩුව සිටුවන්නත් ඒ දේ කළ යුතුයි.
ජනපති යන්නේ නෑ. මේක ස්ථාවර කරලා යයි. ආයේ එතුමට දේශපාලනය කරන්න බෑ."
ජනපතිත් සමග වචනයක්වත් කථා නොකල බවත් ඉවත බලාගෙන පත්විම් ලිපිය ගත් බවත් අමාතය හරීන් ප්‍රනාන්දු මහතා පැවැසීය. "ඒකයි පොටෝත් නැත්තේ" යැයි ඔහු පැවැසීය.
"මම දේශපාලකයෙක් වශයෙන් ඒ පුද්ගලයාට ගරු කරන්න ඕන නෑ. නමුත් ඒ තනතුරට ගරු කළ යුතුයි"
"මේ රටේ නිව්ස් දෙද්දී පොසිටිව් නිව්ස් දෙන්න. මාස තුනක්වත් ඒ දේ කරන්න. මම වැදලා කියන්නේ මාස තුනක් අපි පොසිටිව් දේවල් උස්සමු. අපි මේක වෙනස් කරමු."

popular news
-
Demuni Uduwara Saturday, 21 May 2022 12:12 AM
Now you're OK! Problem to us but you!
Reply : 0 0
Deepal Nirosh Saturday, 21 May 2022 01:12 AM
ඔන්න ජනාධිපතිතුමා දුක නැති කිරීමේ මාර්ගය, ඇමති මණ්ඩල සීමාව ඉවත් කරල ඔය කෑගහන හැමෝටම ඇමති පට්ටමක් දුන්නනම් “ගෝඨා ගෝ හෝම්“ ඉබේම “ ගෝඨා ස්ටේ ඉන් හෝම්“ වේවි. ඇමති වැටුපත් වරප්‍රසාදත් නැති නිසා ප්‍රශ්නෙකුත් නැහැ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

