ADA

  • WNL Home
  • Home Delivery
  • Advertise With Us
  • Feedback
ada.lk polythene free tomorrow​
Ada_logo

www.ada.lk

2026 ජනවාරි මස 24 වන සෙනසුරාදා

Ada_logo
  • HOME (current)
  • LATEST NEWS
  • OPINION
  • WOMEN
  • TECHNOLOGY
  • BUSINESS
  • RELIGION
  • INTERNATIONAL
  • SAARAVITA
  • SPORTS
  • E-PAPER

2026 ජනවාරි මස 24 වන සෙනසුරාදා

  1. Home
  2. Latest News

ගෝඨා පැමිණෙයි

- 3 09 2022 - 07:18 - {{hitsCtrl.values.hits}} views - ..

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ඔහුගේ බිරිඳ අයෝමා රාජපක්ෂ මහත්මිය  කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියහ. සිංගප්පූරු ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් ඔවුන් දෙපළ යළිත් ශ්‍රී ලංකාවට පැමිණියේය. ඔහු දැඩි ආරක්ෂක රැකවල් මධ්‍යයේ ගූවන් තොටුපොළේ සිට කොළඹට රැගෙන ගියේය.

එසේම හිටපු ජනපතිවරයා පිළි ගැනීම වෙනුවෙන් මැතිඇමතිවරුන් පිරිසක් ද කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.

දැඩි ආරක්ෂක රැකවල් මධ්‍යයයේ ඔවුන් ගුවන් තොටුපළේ සිට කොළඹ බලා රැගෙන යාමට පියවර ගෙන තිබුණි .

 
    follow-on-Instagrame follow-on-facebook follow-on-Youtube follow-on-Twitter

 

  • POLITICS
  • 0 Comments

popular news

ඉන්දුනීසියාවේ විශාලම පොල් ආශ්‍රිත සැකසුම් සමාගමක් සී.බී.එල්. අත්පත් කර ගනියි

Wednesday / 21 / 2026 15637

කාන්තාවක් නිරුවත් කර වීඩියෝ කළ ව්‍යාපාරිකයා ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට

Monday / 19 / 2026 6464

මේ දවස්වල සීතලට හේතුව මෙන්න

Monday / 19 / 2026 5227

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන ජනපති ගත් තීන්දුව

Wednesday / 21 / 2026 4540

ලෝක විවාහක රූ රැජින තරගාවලියට සබීනා ඇමෙරිකාවට

Wednesday / 21 / 2026 3501

නුවරඑළිය බිම් මට්ටමේ උෂ්ණත්වය අද අලුයම සෘණ වෙලා

Thursday / 22 / 2026 2954

ඔබේ අදහස් එවන්න.

ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

Reply To:

Eranda - cb chds hcdsh cdshcsdchdhd

WWW.ADA.LK

Ada_logo

Ada Sections

Latest News | Women | Videos | Business | Sports | Saravita | Opinion | Middle East | International | Technology | Pilisarana |

Our Group Sites

Lankadeepa | Dailymirror | Tamilmirror | Sunday Times | Daily FT | Ada | Deshaya | Hitv | Mirror Citizen | WNOW | Lanka Women | Wijeya |

Contact Us

Editorial : +94 011 247 9642,
+94 011 247 9671

Technical : +94 011 538 3437
Marketing : +94 011 538 3439
Web Master : [email protected]
  • WNL Home
  • Home Delivery
  • Advertise With Us
  • Feedback
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.
ad space