ගෝඨාභය ගත්තේ අමාරු තීරණයක් - SLPP
දේශපාලන ලෝකය තුළ බලය අත්හැරීම විරල දෙයක් බවත් තම ධුර කාලයෙන් හරි අඩක් පමණ තිබියදී ගෝඨාභය රාජපක්ෂ මහතා ජනපතිධුරයෙන් ඉල්ලා අස්වීමට ගත් තීරණය අසීරු තීරණයක් බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
එසේම යුද විරුවෙකු ලෙස, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ලෙස හා ජනපතිවරයෙක් ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා කළ සේවය අනාගතයේදි ඔහුගේ වටිනාකම පිළිබඳව සංවාදයක් ඇතිවෙනු ඇති බවත් එම නිවේදනයේ දැක්වෙයි.
පොදුජන පෙරමුණ නිකුත් කළ නිවේදනය

popular news
-
Yma Wednesday, 20 July 2022 05:24 AM
මිනිසුන් පෝලිම්වල මැරී වැටෙන්න රට පාලනයත එසේ මෙසේ හැකියාවක් නෙමෙයි. ඛලය අතෑරියෙ අපට ආදරයට නොව තවත් එල්ලිලා ඉන්න බැරුව යි.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

