ආණ්ඩුවට එරෙහි කොළඹ ගාළු මුවදොර පැවැත්වෙන අඛන්ඩ විරෝධතාවයට සහය පලකරමින් පොලිස් නිලධාරියෙකුද එක්ව තිබේ.
විරෝධතාවෙහි නියැලුණු තරුණ පිරිස වෙත පැමිණි පොලිස් නිලධාරියා විසින් තරුණයන් හමුවේ ප්රකාශ කරමින් සඳහන් කරනුයේ තමන් මෙම අරගලයට සහය පලකරමින් පැමිණීම හේතුවෙන් තමන්ගේ රැකියාව අහිමි වි යාහැකි බවත් තමන්ට ඒ පිලිබඳව ගැටළුවක් නොමැති බවයි.