ගාළු මුවදොරපිටියේ පිහිටි අරගල භූමියට මාධ්‍ය මධ්‍යස්ථානයක් ස්ථාපිත කල බව මාධ්‍ය සංවිධාන එකමුතුව සඳහන් කරයි.
ඒ අනුව මහජන අරගල පරිශ්‍රයේ එදිනෙදා සිදු කෙරෙන විශේෂ වැඩසටහන් ආදිය සම්බන්ධීකරණය කිරීම, විශේෂිත පුද්ගලයන් හා කණ්ඩායම් පැමිණ පසුව ඔවුන් හා සාකච්ඡා පැවැත්වීම, මහජන අරගලය වාර්තා කිරීමට පැමිණෙන මාධ්‍යවේදීන්ට අවශඨ පහසුකම් සැපයීම ඇතුලු කටයුතු රැසක් එම මධ්‍යස්ථානයේදී සිදුකරන බව මාධ්‍ය සංවිධාන එකමුතුව සඳහන් කරයි