මයිනාගෝගමට පහරදුන් පිරිස මේ වන විට ගෝඨාගෝගමට පහරදීම ඒ වෙත පැමිණෙමින් සිටින බව ගෝඨාගෝගම අරගලකරුවෝ පැවැසීය. මාසයකට ආසන්න කාලයක් මෙම සමාකාමී අරගලය ජනපති ලේකම් කාර්යාලය ඉදිරිපිට පැවැතියේය. කෙසේ වෙතත් එම පැමිණීම වැළැක්වීම සඳහා ගාලු පාර වසා ඇති බවටද වාර්තා වෙයි.