පසුගිය මැයි මස 09 වැනි දින ගාලු මුවදොර අරගල භූමියේ ඇති වූ කලහාකාරී සිදුවීම සම්බන්ධයෙන් තවත් පුද්ගලයන් දෙදෙනකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය පැවසුවේ හිටපු පලාත් සභා මන්ත්රී අමල් සිල්වා සහ මොරටුව නගර සභා සේවකයෙකු මෙලෙස අත්අංඩංගුවට ගත් බවයි.