ගුවන් හමුදා කෝප්‍රල්ගේ රඟපෑම කෝප්රල්ම වමාරයි
‘ගුවන් හමුදා භටයෙක් නාඳුනන පිරිසක් විසින් පැහැරගෙන ගොස් පහරදෙයි’ යනුවෙන් සමාජ මාධ්‍යතුළ පුවත පිළිබඳව ගුවන් හමුදාව කරුණු පැහැදිලි කිරීමක් සිදුකර තිබේ.
කෝප්රල් පී. රත්නසූරිය යන ගුවන් හමුදා සාමජිකයා ඊයේ (28දා) උදෑසන ගසක බැඳ සිටියදී ප්‍ර දේශවාසීන් වාලච්චේන පොලීසියට දැනුම් දීම මත රෝහල් ගත කර තිබේ.
එම ගස සමීපයේ තිබී දමිළ භාෂාවෙන් “කෘර දේශපාලනයට උදව්කරන ගැත්තන් මේ විදිහට තමයි මරණයට පත්කරන්නේ” යැයි සඳහන් පුවරුවක්ද පොලිසිය විසින් සොයාගෙන තිබේ.
කෙසේ වෙතත් මේ පිළිබඳව වාලච්චේන පොලීසිය කළ විමර්ශනයකදි හෙලිව ඇත්තේ මෙම සියලු ක්‍රියා ඔහු විසින්ම සිදුකර ඇති බවයි.
ගුවන් හමුදාව නිකුත් කළ නිවේදනය...



popular news
-
w.a rasika gnanapriya Monday, 01 August 2022 03:40 AM
good
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

