ගුවන් සෙබළාගේ සිරුර බොල්ගොඩ ගඟේ
- 2 08 2016
- 11:48
- {{hitsCtrl.values.hits}} views
- . .
රත්මලාන ගුවන් හමුදා කඳවුරේ සේවය කළ සෙබළෙකුගේ මළ සිරුරක් බොල්ගොඩ ගඟේ තිබියදී සොයාගත් බව පොලීසිය කියයි. සෙබළා මිය යෑමට හේතුව මෙතෙක් අණවරණය වී නොමැති අතර පානදුර පොලීසිය පරීක්ෂණ පවත්වයි.
ඉන්දික මනෝච්
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.