රුසියාවේ එරියොෆ්ලෝට් ගුවන් යානයක් කටුනායක රඳවා ගැනීම රාජ්‍ය තාන්ත්‍රික ගැටලුවක් නොවන බවත් පෞද්ගලික නීතිමය ගැටලුවක් බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් රුසියාවට දැනුම් දී ඇති බව වාර්තා වෙයි.
ශ්‍රී ලංකවේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරිය හරහා එම දැනුම් දීම සිදුකර ඇති බවට කරුණු වා්තා වෙයි.මෙම නීතිමය ගැටලුව විසඳා ගැනීම වෙනුවෙන් වූ කටයුතු කඩිනම් කරන ලෙස අධිකරණ අමාත්‍යවරයාට උපදෙස් දුන් බවද අග්‍රාමාත්‍යවරයා දැනුම් දී තිබේ.