ගුවන් යානයක රෝදයක් ගැලවෙයි
- 14 06 2014
- 12:33
- {{hitsCtrl.values.hits}} views
- . .
ගුවන් හමුදාවට අයත් පුහුණු ගුවන් යානයක රෝදයක් දක්ෂිණ ලංකා අධිවේගයට වැටී තිබේ. නමුත් ගුවන් යානය නිරුපද්‍රිතව රත්මලාන ගුවන් තොටුපෙළට ගොඩ බැස්සවූ බව ගුවන් හමුදාව පැවැසීය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
