ගුවන් භටයාගේ චෝදනාවට ගුවන් හමුදාවෙන් පිළිතුරක්
ගුවන් හමුදාවේ සේවය කල අසංක ශ්‍රීමාල් යන ගුවන් භටයා ගුවන් හමුදාවෙන් ඉවත්වීම පිළිබඳව ඔහු සමාජ මාධ්‍ය තුළ පළකළ අදහසකට ගුවන් හමුදාව විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.
මෙහිදී ඔහු සඳහන් කර ඇත්තේ “වහල්කම් කිරීමට මා තුළ ඇති අකමැත්ත නිසා ගත් මගේ තීරණයක්” යනුවෙන් ඔහු සඳහන් කර තිබුණි.
කෙසේ වෙතත් මේ පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් ගුවන් හමුදාස සඳහ්න කරන්නේ අදාළ සෙබලාගේ නින්දා සහගත කල්ක්‍රියාව හේතුවෙන් ඔහුට සේවා දිගුවක් ලබා නොදීමට කටයුතු කළ බවයි.
popular news
-
මයුර Monday, 25 July 2022 05:06 AM
වහල් කමින් මිදිම නින්දා සහගත ක්‍රියාවක්ද? ගුවන් බටයන් ගෝල්ෆෙස් එකේ නිරායුද තරුනයන්ට පහරදිම මොන තරම් නින්දිත තුච්ච ක්‍රියාවක්ද??
Reply : 1 3
Lelwala Monday, 25 July 2022 11:57 AM
යනකොට ඉන්න තැන පහරලා යන කෙනෙක්.
Reply : 0 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

