ගුරු විදුහල්පතිවරුන් ඉල්ලිම් කිපයක් මුල් කරගනිමින් ආරම්භ කළ වැඩ වර්ජනය හේතුවෙන් පාසල් වැසි ගොස් තිබු අයුරු දැක ගත හැකි විනි.
ලංකා විදුහල්පතිවරුන්ගේ සංගමයේ ලේකම් පියසිරි ප්රනාන්දු මහතා පවසා සිටියෙ තම සංගමයේ ඉල්ලීම් කිපයක් මුල්කරගනිමින් දිවයින පුරා මෙසේ වර්ජනයක නිරත විමත් සමග දිවයින පුරා පාසල් පද්ධතිය වැසි ගිය බවයි.
ඒ සමගම ගුරුවරුන්ද ඉල්ලීම් කිපයක් මුල් කර ගනිමින් සේවයට වාර්තා නොකර සිටිමත් සමග පාසල් කටයුතු සම්පුර්ණයෙන් නැවති තිබුනී.
මෙම වර්ජනය මව්පියන් කල් තියා දැන ගැනිමත් සමග දරුවන් පාසල් වෙත යැවිම නවතා තිබු බව වාර්තා වෙයි.


