දිත්වා සුළි කුණාටුව හේතුවෙන් මා ඔයේ ජල පහරට ගසාගෙන එන ලද උණ පදුරු, ගස් මුල් ගිරිඋල්ල මා ඔයේ පාලමේ සිරවීම හේතුවෙන් එම සුන් බුන් ඉවත් කිරීම හෙට දිනටත් සිදුකරන හෙයින් අද උදෑසන 8 සිට සවස 5 දක්වා පාලම මතින් ගමන් ගන්නා සියලුම ඒ රථවාහන ස ඳ හා විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය දන්වා සිටියි.

