ගින්නකට හසුවී තරුණියක් ජීවිතක්ෂයට
- 20 04 2015
- 10:10
- {{hitsCtrl.values.hits}} views
- . .
සීගිරිය, ඇහැලගල, 04 කණුව ප්රදේශයේ වෙළඳසැලක ඇතිවූ ගින්නකින් එම වෙළඳසැලේ සිටි තරුණියක් ජීවිතක්ෂයට පත්වතිබේ.
ඊයේ (19දා) මෙම ගින්න ඇතිව තිබෙන අතර අනතුරින් තුවාල ලත් තරුණිය කිඹිස්ස රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගොස් තිබේ.
දඹුල්ල ප්රාදේශිය සභාවේ ගිනි නිවන රථ යොදා ගින්න මැඩ පවත්වා ඇත. මෙසේ මියගොස් ඇත්තේ අවුරුදු 19ක්වූ නිසන්සලා සෙව්වන්දි නැමැති තුණියයි.
.jpg)
ඡායාරූප එස්. කරුණාරත්න
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.