මිරිහාන, පිටකෝට්ටේ ප්‍ර දේශයේ ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවි කරන ස්ථානයක අද අලුයම ඇතිවූ ගින්නකින් එම ආයතනයේ සේවය කළ මුරකරුවා පියිළිස්සේ ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය කියයි.
කෝට්ටේ මහග නගර සභා ගිනි නිවන ඒකකයේ නිලධාරීන් විසින් ගින්න මැඩ පැවත්වීමට කටයුතු කර තිබේ.
අද අලුයම ගින්න ඇතිව ඇති අතර ගින්න ඇතිවීමට හේතුව අණාවරණය වී නොමැත.