ගෑස් හිඟ වීමට ඉඩ තියන්නේ නෑ
රට තුළ ගෑස් හිඟයක් ඇතිවීමට කිසිසේත් ඉඩ නොතබන බව ලිට්රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පවසයි.
සභාපතිවරයා අද ප්රවෘත්ති සාකච්ඡාවකට සහභාගි වෙමින් මේ බව පැවසීය.
පසුගිය ඔක්තෝබර් සහ සැප්තැම්බර් මාසවල ගෑස් මිලදී ගැනීමේ විශාල අඩුවක් නිරීක්ෂණය වූ බවත් පසුගිය මාසවලට සාපේක්ෂව ඊට වඩා වැඩි සැපයුම් ධාරිතාවකින් එළඹෙන උත්සව සමයේ සිට ඉදිරි නව වසරට ගෑස් වෙළෙඳපොළට නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව ලිට්රෝ සභාපතිවරයා වැඩිදුරටත් සදහන් කළේය.
popular news
-
LGPJ Tuesday, 29 November 2022 12:35 AM
Yes. Moon will be offered so called gas always almost. !!!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
