අනපේක්ෂිත ලෙස ඉල්ලුම ඉහළ යාම සහ පසුගිය සෙනසුරාදා (14) දින සිට දින දෙකක් සැපයුම් අඩාල වීම හේතුවෙන් ඇති වූ තාවකාලික හිඟයෙන් පසුව, ඉදිරියේදී අඛණ්ඩව ගෑස් සැපයීමට ලිට්රෝ ගෑස් සමාගම සහතික වී තිබෙනවා.
අනවශ්‍ය ලෙස බිය වී ගෑස් තොග රැස් කිරීමේ අවශ්‍යතාවක් නොමැති බව ලිට්රෝ සමාගම වැඩිදුරටත් සඳහන් කරයි. (IJ)