ඩොලර් මිලියන 2.5ක මුදලක් ගෙවා ගත නොහැකිව දින 8ක් තිස්සේ ශ්රී ලංකාව අවට මුහුදේ නැංගුරම් ලා සිටි ගෑස් රැගත් නෞකාවට අද දිනයේදී මුදල් ගෙවිමට හැකියාව ලැබී තිබේ.
ඒ අනුව නෞකාවෙන් ගෑස් ගොඩ බෑමෙන් අනතුරුව හෙට දිනයේ සිට යළි බෙදා හැරීමේ කටයුතු ආරම්භ කිරීමට නියමිතය.මෙම නෞකාවෙන් ගෑස් මෙට්රික් ටොන් 3500ක් රැගෙනවිත් තිබේ.