ජා-ඇල නගරයට අද (07දා) ලිට්රෝ ගෑස් ලබා දෙන බව සැලවීමත් සමඟ අති විශාල ජනතාවක් ගෘහස්ථ ගෑස් සිලින්ඩර ගැනීම සදහා ජා-ඇල පොදු ක්රිඩාංගනය වෙත පැමිණි අතර ගෑස් සිලින්ඩර රැගත් ලොරි රථය පැමිණෙන තෙක් ගෑස් සිලින්ඩරය විකට්ටුවට යොදාගෙන තරුණයන් පිරිසක් ක්රිකට් ක්රිඩාවේ යෙදෙන අයුරු.
ජා-ඇල ප්රසංග පෙරේරා.
