රම්බොඩ, ගැරඬිඇල්ල ප්රදේශයේ සිදු වූ බස් රථ අනතුරින් තුවාල ලැබූ පුද්ගලයන් 40කට වැඩි ප්රමාණයක් තවදුරටත් රෝහල්ගතව ප්රතිකාර ලබමින් සිටී.
ඒ අතරින් කිහිප දෙනෙකුගේ තත්ත්වය බරපතල බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම අනතුරින් පුද්ගලයන් 22කට ජීවිත අහිමි විය.