ගාල්ල සිට මරදාන දක්වා ධාවනය වූ ගාලු කුමාරි සීග්රගාමී දුම්රියේ පයාගලදී අද (22) උදෑසන කැබ් රථයක් ගැටී සිදුවූ අනතුරින් පුද්ගලයන් දෙදෙනෙක් තුවාල ලබා තිබේ. මෙම අනතුරින් පුද්ගලයන් තිදෙනෙක් තුවාල ලබා කළුතර ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබුණි. ඒ් අතරින් අවුරුදු 22ක් සහ 28 ක් වන තරුණයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
