www.ada.lk
2026 ඔක්තෝබර් මස 15 වන බ්රහස්පතින්දා
ගාලු මුවදොර ජාතික ධජය එසවීම හා කොළඹ ජනාධිපති මන්දිරයේ විශේෂ චාරිත්ර සම්මාන මුරය සම්බන්ධ රාජකාරීන් ශ්රී ලංකා යුද්ධ හමුදාව වෙතින් නාවික හමුදාව වෙත භාර ගැනීම 2024 දෙසැම්බර් මස 31 වැනි දින සහ අද දින (01) කොළඹ ගාලු මුවදොරදී සහ නාවික හමුදා මූලස්ථානයේදී සිදු කෙරිණි.
ඒ අනුව, ඉදිරි මාස 03 ක කාලසීමාවක් මෙම ගාලු මුවදොර ජාතික ධජය එසවීමේ හා ආචාර සමාචාර සිදු කිරීමේ රාජකාරීන් සහ ජනාධිපති මන්දිරයේ විශේෂ චාරිත්ර සම්මාන මුරයේ රාජකාරීන් ශ්රී ලංකා නාවික හමුදාව විසින් සිදු කරනු ලබන අතර, මෙම විශේෂ රාජකාරීන් අධීක්ෂණය ශ්රී ලංකා නාවික නෞකා පරාක්රම ආයතනයේ අණදෙන නිලධාරී විසින් සිදු කෙරෙනු ඇත.
popular news
රියාද් ගුවන්තොටුපොළට ප්රහාරයක්
පාකිස්තාන ටෙස්ට් තරගාවලියට ශ්රී ලංකා සංචිතය නම් කරයි
අශෝක් අබේසිංහට සජබ එපා වෙයි
ලොව පැරණිතම නෞකාවක සුන්බුන් සොයා ගනියි
පුතාගේ විදුහලේ වහලයේ අලුත්වැඩියාවකට ගියා මරුට
රුසියාව බලශක්ති පහසුකම්වලට දෙනවා
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd