ගාල්ලේ මාර්ග 22ක වැඩ නිම නොකර සියලු මුදල් අරගෙන
ගාල්ල දිස්ත්‍රික්යේ මා ර්ග 22ක් සංවර්ධනය කිරීමට ගිවිසුම් අත්සන් කර ඇති කොන්ත්‍රාත් සමාගම් අදාල මාර් ග වල වැඩ නිම නොකර ගෙවිය යුතු සියළු මුදල් ලබාගෙන ඇතැයි ද එම ආයතන දැනුම්වත් කළත් කිසිම පිළිතුරක් නොලැබෙන නිසා එම කොන්ත්‍රාත් සමාගම් අසාදු ලේඛන කළ යුතු යයි කෝප් කමිටුවේ සභාපති නිශාන්ත සමරවීර මහතා පැවසීය.
ගාල්ල දිස්ත්‍රික් මාර් ග කමිටුව ඒ මහතාගේ ප්‍රධානත්වයෙන් ගාල්ලදිස්ත්රික් ලේකම් කාර්යාලයීය සම්මන්ත්රණ ශාලාවේ රැස්ව අවස්ථාවේ අදහස් දක්වමිනි.
ගාල්ල දිස්ත්‍රික් පාර් ලිමේන්තු මන්ත්‍රී නිෂාන්ත පෙරේරා මහතා ප්‍රෙද්ශයේ සංවර්ධනය කරඇති මාර්ග දෙකක වැඩ අවසන් නොකිරීම නිසා ජනතාව දැඩි අසීරු තාවයකට පත්වී තිබෙනවා මේ ගැටළුවිසදීමට නිලධාරීන් පියවර ගත යුතුයි.
නිශාන්ත සමරවීර මහතා ගාල්ල බස් නැවතුම් පොලේ සිට දෙවට අධිවේගීමාර්ගයේ පිවිසුම දක්වා මාර්ගය සංවර්ධනය කිරීමට පියවර ගෙන තිබෙනවා දක්ෂිණ නාවික කදවුරේ තාප්පය සහ එහි ඇති ගොඩනැගිල්ල ඉවත් ිරීමට නාවික හමදාව එකගත්වය පලකර තිබෙනවා එහි ඇති පැරණි ගරා වැටුනු වතුර ටැංකියද ඉවත් කිරීමට කටයුතු කරනවා ලංකා විදුලි බල මණ්ඩලය සහ ලංකාගමනාගමන මණ්ඩලයද අවශ්‍ය ඉඩම් පවරා දීමට එකගත්වය පල කරතිබෙනවා
මේ මාර්ගයේ සිදුවන මාර්ග අනතුරු වළක්වා ගැනීමටත් වාහන තද බදයටත් මේ නිසා විසදුම් ගගලැබෙනවා
මාර්ග අනතුරු වළක්වාගැනීම සදහා වර්ණ සංඥා පද්ධති සරෙන්තු කඩේ ජුල්ගහ බෙලිගහ කහදුව ඉදි කරන අතර මෙයින් සරෙන්තු කඩේ සහ බෙලිගහ වර්ණ සංඥා පද්ධති ඉදිරි මාසය ගුළ වැඩඅවසන් කිරීමට බලාපොරොත්තු වෙනවා ගාල්ල වක්වැල්ල මාර්ගය කලේගාන දකවා මංතීරු හතරකින් යුක්තව අඩි තිහ දක්වා පුළුල් කරනවා මිනිවන්ගොඩ හන්දියේඇති පුරාවිද්‍යා වටිනා කමකින් යුත් මුරකුටිය ඉවත් කර එය සුදුසු ස්ථානයක සථාපිත කිරීමට කටයුතු කරනවා
ගාල්ල බස් නැවතුම් පොල විශාල මුදලක් වැයකර පිළිසකර කිරීම පල රහිත බව ද එම ගොඩනැගිල්ලේ වහල කැඩිල ඩවුන් පයිප්ප කැඩිලාවර්ගඅඩි 20000පර්ලින් සියයට පණහක් පමණ කැඩී ගොස් තිබෙනවා යකඩ බාල්ක මළකඩ කාලා සිවිලිම සම්පුර්ණයෙන්ම ගලවන්නවෙනවා කුරුළුබෙටිවලින් වහලය පිරී තිබෙන බව මෙහිදී අනාවරණය විය අලුතෙන්නව බස් නැවතුම් පොළක් සෑදීමට නියමිත බැවින් තිබෙන බස් නැවතුම් පොළ විශාල මුදලක් වැය කිරීම සුදුසු එකක් නොවන බවට ද තීරණය විය
පාර්ලලිමේන්තු මන්ත්‍රී ටී.කේ. ජයසුන්දර ගාල්ල දිසාපති කේ.යු. චන්ද්‍රපාල යන මහත්වරු ද මේ අවස්ථාවට එක් වී සිටියේය
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
