ගාල්ල දිස්ත්‍රික්කයේ නව දිස්ත්‍රික් ලේකම්වරයා ලෙස ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙක් වන කේ.යූ. චන්ද්‍රලාල් මහතා පත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
දැනට එම ධුරයේ කටයුතු කරන ඩබ්ලිව්.ඒ. ධර්මසිරි මහතා ජනවාරි 25වනදායින් පසු එම ධුරයෙන් විශ්‍රාම ගැනීමට නියමිත අතර, ඒ අනුව චන්ද්‍රලාල් මහතා පත් කිරීමට අනුමැතිය හිමිව ඇත.