www.ada.lk
2026 ඔක්තෝබර් මස 13 වන අඟහරුවාදා
කොරෝනා වෛරස ව්‍යාප්තිය හේතුවෙන් රෝගී පුද්ගලයින්ට ප්‍රතිකාර කිරීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් IDH රෝහලේ ඉදි කළ තාවකාලික ගොඩනැගිලි ද්විත්වය අද (28) නිල වශයෙන් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජෙනරාල් , විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා වෙත භාර දීම සිදුවිය. මෙහි ඉදිකිරීම් කටයුතු ගුවන් හමුදා, සිවිල් ඉංජිනේරු අධීක්ෂකය විසින් සිදු කළහ. මෙම අංග සම්පූර්ණ ගොඩනැගිලි ද්විත්වය කාමර 16කින් සමන්විත බව ගුවන් හමුදා මාධ්‍ය අංශය පවසයි. පසුගිය 18වනදා ඉදිකිරීම් ආරම්භ වූ මෙම ගොඩනැගිලි දින 14කින් වැඩ අවසන් කිරීමට සැලසුම් කර තිබුණත්, ගුවන් හමුදා සිවිල් ඉංජිනේරු අංශය පැය 24ම මෙහි ඉදිකිරීම් සිදු කිරීම හේතුවෙන් දින 10ක කාලයකින් වැඩ කටයුතු නිමකිරීමට හැකිවූ බවද ගුවන් හමුදා මාධ්‍ය අංශය සඳහන් කරයි.
popular news
රියාද් ගුවන්තොටුපොළට ප්‍රහාරයක්
මෙට්‍රෝ බසයේ ගැටුණ පුද්ගලික බසය ධාවනයෙන් ඉවතට
විශ්‍රාමික ගුරුවරියන් දෙදෙනෙක් කෲර ලෙස ඝාතනය කරලා
දැරිවියන් අපයෝජනය කළ විජිත හිමියන්ට මෙල්බර්න් අධිකරණයකින් අවුරුදු 13ක සිර දඩුවමක්
අශෝක් අබේසිංහට සජබ එපා වෙයි
පුතාගේ විදුහලේ වහලයේ අලුත්වැඩියාවකට ගියා මරුට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd