යාපනය ඥානවෛරවර් දේවස්ථානයේ පැවැති පට්ටිපෙන්ගල් උත්සවයේදි කොමාතා විශේෂ උත්සවයක් පැවති අතර එහිදි මෙවර තෛපොංගල් උත්සවයේ ගවඝාතනය නතර කිරීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ගන්නා වු ක්‍රියාමාර්ගයට උපහාර පිදීමක් සිදු කෙරිණි.
එහිදී උපහාර තිළිණය ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතාට ලබා දීම සිදුවු අතර එම තිළිණය ධිවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා විසින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට අග්‍රාමාත්‍ය කාර්යාලයේදි ලබා දිම සිදු විය.