ගල්ෆ් රටවලින් ලංකාවට එන්න බෑ
ජුලි මස 01 දා සිට 13 දා රාත්‍රී 11.59 දක්වා ගල්ෆ් කලාපයේ රටවලින් ශ්‍රී ලංකාවට පැමිණීම තහනම් කර තිබේ.
ඒ අනුව බහරේනය, සෞදි අරාබිය, එක්සත් අරාබි එමර් රාජ්‍යය, කටාරය, ඕමානය හා කුවේට් යන රටවලින් ශ්‍රී ලංකාවට පැමිණීමට තහනම් කර තිබේ.
එම රටවල සිටි පැමිණි ලාංකිකයන් වැඩි පිරිසකට කොවිඩ් ආසාදනය වීම හේතුවෙන් මෙම තීරණය ගෙන තිබේ.
මෙම තීරණය හේතුවෙන් එම කලාපයේ සේවය සඳහා ගොස් සිටින ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසකට බලපෑම් එල්ල වී තිබේ.
popular news
-
Sumudu Tuesday, 29 June 2021 10:15 AM
This is a very idiotic decision taken by the government because in the Gulf it is compulsory to get all employees vaccinated. We are actually waiting for "Sri Lanka" to be fully vaccinated before arriving there. If the government decides to keep us away from our own country We all will not send money to Sri Lanka either. Dear Government, Workers in Gulf countries especially in UAE are vaccinated, and whilst finding thousands of cases within Sri Lanka you people have taken this ridiculous decision upon the breadwinner for Sri Lanka. Shame on you!
Reply : 0 0
Sumudu Tuesday, 29 June 2021 10:47 AM
The Only country in the world that bans its own citizens from entering the country.
Reply : 0 0
Ravi Tuesday, 29 June 2021 12:16 PM
Only till 13Jul. Ruwan kashyapa, when you publish a news you and your editor has a responsibility to ensure the story is complete. This news gave a shock to many. So please check this and provide the end date too. When you do that we can always follow your news. No need to compete and half cooked food isn't tasty. Being a fellow sri lankan this is my honest opinion. Theruwan saranai
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

