ගල්ගමුවේදී දරුවෙකු පැහැර ගනියි
- 29 07 2014
- 16:42
- {{hitsCtrl.values.hits}} views
- . .
(PICTURES) ගල්ගමුව, මීගලෑව, කටුගම්පළ ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගේ වයස අවුරුදු 4 ½ ක දරුවෙකු ඊයේ රාත්රියේදී (7.30) පැහැර ගෙන ඇත.
මුහුණු ආවරණය කර ගෙන පැමිණි සිව්දෙනෙකු ව්‍යාපාරිකයාගේ ගෙලට තියුණු ආයුධයකින් පහර දී බිරිඳගේ කකුලට පිහියෙන් ඇණ මෙම දරුවා පැහැරගෙන ගොස් ඇත.
කප්පම් ගැනීමට තමන්ගේ දරුවා පැහැර ගන්නට ඇතැයි දෙමව්පියෝ පවසති.
ගල්ගමුව සංජීව රත්නායක
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.