ගල්කිස්ස මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක මංජුල තුෂාර මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි ගල්කිස්ස පොලිස් කොට්ඨාසයේ සිට සාමාන්‍ය රාජකාරී ස ඳ හා වෛද්‍ය කොට්ඨාසය වෙත මාරු කර තිබේ.
ගල්කිස්ස අධිකරණ භූමියේ ඇතිවූ සිදුවීම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළව මෙම ස්ථානමාරුවීම් පොලිස්පතිවරයා විසින් සිදුකර තිබේ.