ගල්කිස්ස අධිකරණයේ ජ්‍යෙෂ්ඨ සහ කණිෂ්ඨ නීතිඥ මහත්ම මහත්මීන් ආණ්ඩුවට සිය විරෝධයපාමින් අද (8දා) ගල්කිස්ස අධිකරණ භූමිය ඉදිරිපිට විරෝධතාවයක නියැලිණි.
ආණ්ඩුවට විරෝධය දක්වන ජනතාවට සහයෝගය දැක්වීමක් ලෙසට විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් සටන් පාඨ කියමින් මෙලෙස විරෝධතාවයේ යෙදුන බව ඊට සහභාගී වූ නීතිඥවරුන් පැවසීය.
දිලංගා ගෝමස්

