ගල්කිස්ස, වෙරළ මාර්ගයේ අද (05) උදෑසන සිදුවු වෙඩිතැබීමකින් තරුණයෙක් තුවාල ලබා ඇතැයි පොලීසිය පවසයි. යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙක් මෙම වෙඩි තැබීම සිදුකර තිබේ.
වෙඩි වැදිමෙන් බරපතල තුවාල ලැබූ පුද්ගලයා කළුබෝවිල රෝහලට ඇතුළත් කර තිබේ. අවුරුදු 19ක තරුණයෙක් මෙසේ තුවාල ලබා තිබේ.