ගම්පොල දොළුව ප්ර දේශයේ සිදුවූ රිය අනතුරකින් කාන්තාවක් තිදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තවත් කාන්තාවන් දෙදෙනෙක් තුවාල ලබා රෝහල් ගත කර තිබේ.
දොළුව ප්ර දේශයේ විහාරස්ථානයක පැවැති ආගමික වැඩසටහනකට එක්වීමට පැමිණි කාන්තාවන් පිරිසක් පාර හරහා ගමන් කිරීමට යාමේදී මෝටර් රථයක ගැටී මෙම අනතුර සිදුව තිබේ. අනතුරින් කාන්තාවන් තිදෙනා එම ස්ථානයේදිම මිය ගොස් තිබේ.
