ගම්පහ පොලිස් බල ප්රදේශයට ඇදිරි නීතිය
- 6 10 2020
- 13:31
- {{hitsCtrl.values.hits}} views
- ..
ගම්පහ පොලිස් බල ප්රදේශයට අද පස්වරු 6 සිට පොලිස් ඇදිරි නීතිය පනවා තිබේ.
යළි දැනුම් දෙන තුරු එම පොලිස් ඇඳිරි නීතිය ක්රියාත්මක වෙයි. ගම්පහ දිස්ත්රික්කයේ දිවුලපිටිය, මිනුවන්ගොඩ හා වේයන්ගොඩට මේ වන විටත් ඇඳිරි නීතිය පනවා තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
