ගම්පහ දිස්ත්‍රික්කයේ අනුපොකුරු රාශියක් - DIG අජිත් රෝහණ
ගම්පහ දිස්ත්‍රික්කය තුළ කොවිඩ් 19 අනුපොකුරු රාශියක් නිර්මාණය වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.
අද පෙරවරුවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කළේ එම ප්‍ර දේශවල පදිංචි ජනතාව තම ස්ථානවලම රැඳී සිටිය යුතුයි යන්නයි.
“ගම්පහ දිස්ත්‍රික්කයේ අනු පොකුරු රාශියක් නිර්මාණය වුණ ආසාදිත ප්‍රදේශ තිබෙනවා. එම ප්‍රදේශයක, පුද්ගලයන් එම ස්ථාන වලම රැඳී සිටිය යුතුයි.” යැයි ඔහු පැවැසීය.
popular news
-
කනිෂ්ක Thursday, 22 October 2020 10:22 AM
සාමාන්‍යයෙන් වැසි කාලයේ දී වෛරස් උන, උගුරේ වේදනාවන්, සෙම්ප්‍රතිශ්‍යාව සහ කැස්ස යන ලෙඩ අප රටේ තිබෙනවා. එකළට රෝහල් ද, ඩිස්පෙන්සරි ද රෝගීන් ගෙන් පිරෙනවා. එය නිරතුරුවම අප රටේ තිබූ රෝග තත්වයක්. කොරෝනා පැමිණි පසු එවන් රෝග ගැන ඇසෙන්නේ වත් නැහැ . PCR පරීක්ෂණ වලදී මේ රෝග දෙක වෙන් වෙන් වශයෙන් හඳුනා ගත හැකිද ! එසේ නැත්නම් අප මේ අසන්නේ වැරදි දත්තයන් ද?. සියලු දෙනාගේ අවධානය පිණිසයි .
Reply : 0 2
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

