ගම්මන්පිළ චන්ද්‍රිකාව පුඩිමකට සම කරයි
“සුපිරි වෙළඳසැලකින් කල් ඉකුත් වු පූඩිමක් භාරයට ආහාරයට ගත්තොත් මොකද වෙන්නේ. චන්ද්‍රිකා මැතිණියත් කල් ඉකුත් වු පුඩිමක්.ගඳ ගහනවා.ඔජ ගලනවා,පණුවෝ පෙනේවා.එහෙම පුඩිමක් කන්න කවුරුත් ඉදිරිපත් වෙන්නේ නෑ.නමුත් පුඩිම හිතන් ඉන්නවා තවමත් මම සුවඳ දනවන ලස්සන රස පුඩිමක් කියලා.”
මාධ්‍යවේදීන් චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය නව දේශපාලන පක්ෂයක් ගොඩනැගිමට උත්සාහ දරන බව විමසිය.එහිදි ඊට පිළිතුරු දෙමින් ඔහු මෙලෙස සඳහන් කළේය.
අද දින පිවිතුරු හෙළ උරුමයේ පැවති මාධ්‍ය සාකච්ජාවකදි මේ බව සඳහන් කළේය.
මෙහිදි වැඩිදුරටත් සඳහන් කරමින් ඔහු පවසා සිටියේ ආණ්ඩුකුම ව්‍යවස්ථාවක් යැයි ලේඛණයක් පෙන්වමින් එතුමාම එතුමාම බොරු කාරයෙකු බවට පත් කරගෙන ඇති බවයි.

popular news
-
rocky Tuesday, 22 January 2019 07:32 AM
මුන්නහෙගේ කට කක්කුස්සි කටක් බව දැනෙන්නේ නැතුව ඇති. නාහයක් නැහැ නේ!
Reply : 0 5
Lion Tuesday, 22 January 2019 11:25 AM
ඔහේ සමානකරන්න පුළුවන් අසුචි බාල්දියකට
Reply : 0 4
ase Tuesday, 22 January 2019 12:00 PM
තමා කඩේ යන එක්කනා, එයා ඊට වඩා ගලවගන්න බැරි පණුවෙක් නේද ?
Reply : 0 5
Champa Tuesday, 22 January 2019 12:39 PM
මේ කතාව හරි නැහැ. මොකක්ද මේ උදාහරණෙ? චන්ද්‍රිකා දේශපාලන විරුද්ධවාදියෙක් බව ඇත්ත. නමුත් චන්ද්‍රිකා කියන්නේ ලංකාවේ හිටපු ජනාධිපතිවරියක්. ලෝකේ පුරා නමක් තියපු කාන්තාවක්. දේශපාලකයෝ මේ වගේ කතා කියන කොට ජනතාවට පිළිකුලක් හිතෙන්නේ කියන මිනිහ ගැන. හරිම කැතයි මේ කතාව. දේශපාලකයෝ දැන ගන්න ඕනේ ලක්ෂ ගානක් මිනිස්සු තමන් කියන කතා අහන ඉන්න බව. සන්නිවේදනයේ දියුණු බව නිසා දරුවන් තරුණයන් හැමෝම මේ කතා අහනව දකිනවා. චන්ද්‍රිකා දැන් දේශපාලනයේ අවලංගු කාසියක් බව ඇත්ත වුනත් බණ්ඩාරනායකවරුන්ට ගරු කරන මිනිස්සු තවම ලංකාවේ ඉන්නවා කියන එක මතක තියා ගන්න ඕනේ. ඒ හින්දා තමන්ගේ විරුද්ධවාදීන්ට පහර ගහන්න ඕනෙම නම්, ඒ වගේ දේවලින් වලකින්න බැරි තරමට ඇබ්බැහි වෙලා නම්, අපහාසාත්මක දේවල් නැතුව උපහාසාත්මක දේවල් කියන්න පුළුවන්.
Reply : 0 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

