ගම්පහ අධිකරණය ඉදිරිපිට නිහඬ විරෝධතාවක්
රක්ෂිත බන්ධනාගාරගත කර සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා අද (20) පෙරවරුවේ ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ අවස්ථාවේ, ඔහුට නිසි දඬුවම් ලබාදෙන ලෙස ඉල්ලා සිටිමින් පිරිසක් අධිකරණය ඉදිරිපිට නිහඬ විරෝධතාවයක නිරතව සිටියහ.
ගම්පහ ජනතාව නම්වූ සංවිධානයක් ලෙසින් හැඳින්වූ පිරිසක් විසින් මෙලෙස නිහඬ විරෝධතාවය පැවැත්වූ අතර විරෝධතාකරුවන් අත තිබූ පුවරුවල " නීතියේ දෙවඟන නිරුවත් කළ ශානිට දඬුවම් කරනු " , " ශානිගේ බොරු සාක්ෂි අතේ පත්තු වෙයි " ,මිනීමරුවන් අපරාධකරුවන්ගේ සල්ලි වලට නිවැරදි මිනිසුන් පෝරකයට යැවූ ශානිට ඇප නොදෙනු " , " රණවිරු බිරින්දෑවරුන්ට බලපෑම් කොට ගෝඨාභය ජනපති සිරගත කිරීමට වෑයම් කළ ශානිට දඬුවම් කරනු." වැනි පාඨ සදහන්ව තිබිණි.
popular news
-
Demuni Uduwara Thursday, 20 August 2020 07:35 PM
Symptoms against judicature.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

