ගමන් බලපත්‍ර ගාස්තු අද සිට ඉහළ නැංවෙන බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව එක්දින සේවාව යටතේ ගමන් බලපත්‍රයක් ලබාගැනීමේදී අයකරන රුපියල් 15000ක ගාස්තුව රුපියල් 20000ක් දක්වා වැඩිවෙයි.
එසේම සාමාන්‍ය සේවාව යටතේ ගුවන් ගමන් බලපත්‍රයක් ලබාගැනිමේදී අය කරන ගාස්තුව රුපියල් 1500 සිට රුපියල් 5000ක් දක්වා වැඩිකර තිබේ.