රාගල - නුවරඑළිය මාර්ගයේ බෘක්සයිට් ප්ර දේශයේදී රාගල දෙසට ගමන් කරමින් තිබූ ත්රි රෝද රථයක් මතට ගසක් කඩා වැටීමෙන් සිදුවූ අනතුරකින් ත්රි රෝද රථයේ ගමන් කළ පුද්ගලයෙක් ඒම ස්ථානයේදීම මියගොස් ඇතැයි පොලීසිය කියයි.
ඒසේම එහි ගමන් කළ තවත් පුද්ගලයෙක් හා රියදුරු තුවාල ලබා නුවරඑළිය රෝහලට ඇතුළත් කර තිබේ. මරණකරු අවුරුදු 67ක් වන හයිෆොරස්ට් පදිචිකරුවෙකි.