ගනේමුල්ල සංජීව ඝාතනයට අදාළ ගිනි අවිය ලබාදුන් සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කොට්ඨාසය පවසයි. සැකකරු ගම්පහ ප්‍ර දේශයේ පදිංචි අවුරුදු 69ක් වයසැති පුද්ගලයෙකි. ඔහු සන්තකයේ තිබී රිපීටර් වර්ගයේ ගිනි අවියක් හා ගිනි අවි උණ්ඩද අත්අඩංගුවට ගෙන තිබේ.