ගත වු පැය 6ට ඇඳිරි නීතිය උල්ලංඝණ කළ පුද්ගලයින් 242ක් අත්අඩංගුවට
- 4 04 2020
- 14:21
- {{hitsCtrl.values.hits}} views
- ..
අද(04) උදෑසන 06 සිට අවසන් වූ පැය 06ක කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංඝණ කළ පුද්ගලයින් 242 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
එම කාලසීමාව තුළ වාහන 83ක් පොලිස් භාරයට ගෙන ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
