ගතවු දිනයේ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව ගාල්ල දිස්ත්‍රික්කයෙන්
- 12 07 2021
- 13:52
- {{hitsCtrl.values.hits}} views
- ..
ගතවු දිනයේ වැඩිම කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව ගාල්ල දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටියි.
ඒ අනුව එම දිස්ත්‍රික්කයෙන් ඊයේ (11) දිනයේ කොවිඩ් -19 ආසාදිතයින් 239 දෙනෙකු හඳුනාගෙන තිබේ
ඉන් වැඩිම පිරිසක් වන 51 දෙනෙකු බද්දේගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් වාර්තා වී ඇති අතර හික්කඩුව සහ බලපිටිය ප්‍රදේශවලින් ආසාදිතයින් 34 දෙනා බැගින් හඳුනාගෙන තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
