ගෝඨා මාධ්‍ය හමුවට එක්වෙයි
විජයදාස මහතා තමන්ට සහයෝගය දැක්වීම වෙනුවෙන් කොළඹදී පැවැත්වෙන මාධ්‍ය හමුවට හිටපු ආරක්ෂක ලේකම්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාද එක්ව සිටියි.
කෙසේ වෙතත් ඊයේ මාධ්‍යවෙත විද්‍යුත් තැපැල් පණිවිඩ දෙකක් යොමුකරමින් මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ඒකකය සඳහන් කළේ මාධ්‍ය හමුවක් කැඳවූවද එය අවලංගු කළ බවයි.
මාධ්‍ය යොමුකරන ප්‍රශ්නවලට පිළිතුරු දීමටද මේ වන විට ගෝඨාභය රාජපක්ෂ මහතා කටයුතු කරමින් සිටියි.

popular news
- 
                            dayan Friday, 18 October 2019 11:59 AM මෙයාද එක්වෙනවා කියපු ප්‍රබලයා? අපිට නම් හිනා. Reply : 0 0 Media man Friday, 18 October 2019 12:56 PM Meya madia walata yanne hene brigade ekak ekka. Gihin hi..hi.. hii. Ekata meka uththaradeyi, mekata araya uththarade? Reply : 0 0 
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

 
                     
  
  
 
 
                     
                                 
                                 
                                 
                                 
  
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                