ගෝඨාට එරෙහිව පෙත්සම 2 දා සිට විභාගයට
- 30 09 2019
- 14:17
- {{hitsCtrl.values.hits}} views
- ..
හිටපු ආරක්ෂක ලේකම්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පුරවැසියකු බව පිළිගැනීම අත්හිටුවන්නැයි ඉල්ලා ගොනු කළ පෙත්සම ලබන මස 02 වැනිදා සිට විභාගයට ගැනීමට අභියාචනාධිකරණය තීරණය කර තිබේ. එම නඩුව ත්‍රි පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවීමට නියමිතය.
පුරවැසි බලය සංවිධානයේ ගාමිණි වියන්ගොඩ හා ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර යන මහත්වරුන් විසින් මෙම පෙත්සම ගොනු කරනු ලැබීය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.