කෝවිඩ්- 19 ආසාදිතයින් ගණන 420 දක්වා ඉහළට
- 25 04 2020
- 07:42
- {{hitsCtrl.values.hits}} views
- ..
තවත් කෝවිඩ්- 19 ආසාදිතයන් තිදෙනෙකු වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි.
ඒ අනුව අද(25) දිනය වන විට කොවිඩ්-19 වෛරස ආසාදිතයින් සංඛ්‍යාව 420 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
