කෝවිඩ් - 19 ආසාධිතයින් සංඛ්‍යාව 373ක් දක්වා ඉහළට
- 24 04 2020
- 11:36
- {{hitsCtrl.values.hits}} views
- ..
කෝවිඩ් - 19 වෛරසය ආසාධනය වූ තවත් රෝගීන් පස් දෙනෙක් හඳුනා ගෙන ඇති බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කර සිටිනවා.
ඒ අනුව මෙරටින් වාර්තා වන මුළු කෝවිඩ් - 19 ආසාධිතයින් සංඛ්‍යාව 373ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
